Thursday, 10 May 2012

පිටරට ජොබ්ස් ....

පිටරට ජොබ්ස් .....

හුගක් අයගෙ සිහිනයක්...
 එත්....
 අනේ මන්ද ..

 කොහොම හරි කීයක් හරි වඩිපුර හොයන්න ... ලස්සන ගෙයක් හදන්න ... පොඩි වාහනයක් ගන්න .............  මෙහෙම හිතල ගොඩාක් අය තෝරගන්න එකම විසඳුම............
 පිටරට ජොබ්ස් .........

  නරකම නැ ... හැබැය් ටිකක් පරිස්සමින්.. මොකද ඔය ඒජන්ට් ල කියන ඒවම හම්ඹවෙනවද කියන 1 හ්රිම සැකයි .

ජයශි ල මෙහෙම කියනව

ඔය කව්රු කොච්චර කිව්වත් අපිට සිද්දවෙනවනෙ ......

ඒත් මෙ දේවල් හොදට මතක තියාගන්න ...

1.නිවරදි ක්රම වේදයට විදෙස් ගතවෙන්න ...
2.තමන්ගෙ වීසා පිලිබඳව අව්බෝදයකින් ඉන්න
3.ආර්ක්ශාව පිලිබන්දව පලමුව සිතන්න.

මලෙය්සියා වලදි නම් මටත් ටිකාක් විතර උදව් කරන්න පුලුවන් ... 






ඔනෙනම් කියන්න  FB 1 ට දන්න ...  ඇත්නම් කොමන්ට් 1 ට දාන්න..
       
                                                                                                   සැමටම ජය.......

2 comments:

  1. පිටරට ජොබ් එකක හීනයක් මටත් මේ දවස් වල පේනවා... මැලේසියාව කොහොමද??

    ReplyDelete