මැලේසියා වෙ වෙසක්
වෙසක් දාට ල0කාව කොච්චර ලස්සනඉද.... දන්සල් ... තොරණ් ,, වෙසක් කූඩූ,, පන්සල ....
මැලේසියාවෙ අපිත් වෙසක් සමරුව මෙන්න මෙහෙම ....
සිහිනය.....
Thursday, 10 May 2012
පිටරට ජොබ්ස් ....
පිටරට ජොබ්ස් .....
හුගක් අයගෙ සිහිනයක්...
එත්....
අනේ මන්ද ..
කොහොම හරි කීයක් හරි වඩිපුර හොයන්න ... ලස්සන ගෙයක් හදන්න ... පොඩි වාහනයක් ගන්න ............. මෙහෙම හිතල ගොඩාක් අය තෝරගන්න එකම විසඳුම............
පිටරට ජොබ්ස් .........
නරකම නැ ... හැබැය් ටිකක් පරිස්සමින්.. මොකද ඔය ඒජන්ට් ල කියන ඒවම හම්ඹවෙනවද කියන 1 හ්රිම සැකයි .
ජයශි ල මෙහෙම කියනව
ඔය කව්රු කොච්චර කිව්වත් අපිට සිද්දවෙනවනෙ ......
ඒත් මෙ දේවල් හොදට මතක තියාගන්න ...
1.නිවරදි ක්රම වේදයට විදෙස් ගතවෙන්න ...
2.තමන්ගෙ වීසා පිලිබඳව අව්බෝදයකින් ඉන්න
3.ආර්ක්ශාව පිලිබන්දව පලමුව සිතන්න.
මලෙය්සියා වලදි නම් මටත් ටිකාක් විතර උදව් කරන්න පුලුවන් ...
ඔනෙනම් කියන්න FB 1 ට දන්න ... ඇත්නම් කොමන්ට් 1 ට දාන්න..
සැමටම ජය.......

සිහිනය
සිහිනය.....
බොඳවෙන්න පෙර...
ගොඩක් කාලෙකට කලින් දැකපු සිහිනය ...... දැන් හැබෑවෙනව .....
බ්ලොග් 1 ක් ලියන්න .... ලස්සනට හදන්න ........ අප්පෙ....... ලෙසී කියල හිතුවට කොච්චර අමරුද ...
කියවනකොටනම් කොච්චර සුන්දරද.?. එත මෙක හදල ඉවර වෙනකොටනම් මගෙ හොද පණ යාවි.... ....
අනේ... මගෙ යාළුවනේ... මේකෙ ගොඩක් අඩුපaඩු ඇති... ඒව මට කියල ඩෙන්න ... මේක මගෙ පළමු බ්ලොග් 1 හොදේ....
අහ් .. අමතක වෙන්ව තව ඩින්ගෙන් ... සිහිනය බොඳවෙන්න පෙර.... කියලත් දාන්නම හිතුන....

Subscribe to:
Comments (Atom)