සිහිනය.....
බොඳවෙන්න පෙර...
ගොඩක් කාලෙකට කලින් දැකපු සිහිනය ...... දැන් හැබෑවෙනව .....
බ්ලොග් 1 ක් ලියන්න .... ලස්සනට හදන්න ........ අප්පෙ....... ලෙසී කියල හිතුවට කොච්චර අමරුද ...
කියවනකොටනම් කොච්චර සුන්දරද.?. එත මෙක හදල ඉවර වෙනකොටනම් මගෙ හොද පණ යාවි.... ....
අනේ... මගෙ යාළුවනේ... මේකෙ ගොඩක් අඩුපaඩු ඇති... ඒව මට කියල ඩෙන්න ... මේක මගෙ පළමු බ්ලොග් 1 හොදේ....
අහ් .. අමතක වෙන්ව තව ඩින්ගෙන් ... සිහිනය බොඳවෙන්න පෙර.... කියලත් දාන්නම හිතුන....
No comments:
Post a Comment